අයවැය දෙවනවර කියවීමේ විවාදය අද ඇරඹේ

පාර්ලිමේන්තුව අද (15) දිනයේ පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව 2023 අයවැය දෙවනවර කියවීමේ විවාදය අද (15) ආරම්භවීමටයි නියමිතව ඇත්තේ

විවාදය පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත් වීමට සැලසුම්කර තිබෙනවා.

2023 මුල්‍ය වර්ෂයට අදාළ අයවැය යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

https://youtu.be/HAozlULUyCY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?