Fly high Get bonus Aviator Phone

අයර්ලන්තය, පාකිස්ථානයට එරෙහිව ඓතිහාසික 20-20 ජයක් ලබයි

පාකිස්ථානයට එරෙහි ඓතිහාසික පළමු විස්සයි විස්ස ජයග්‍රහණය වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.

දෙරට අතර ඩබ්ලින් හිදී පැවති පළමු විස්සයි විස්ස තරගය පාකිස්ථානය පරාජය කරමින් අයර්ලන්ත ජයගත්තේ කඩුලු 05කින්.

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ ඊයේ පැවති පළමු තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 182ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී නායක බාබර් අසාම් ලකුණු 57ක් රැස්කළ අතර, ආරම්භක පිත්කරු සයිම් අයුබ් ලකුණු 45ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ක්‍රේග් යං ලකුණු 27කට කඩුලු 02ක් බිඳ දැමුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ඇරඹු අයර්ලන්තය ලකුණු 183ක ඉලක්කය පන්දුවාර 19යි පන්දු 05ක් තුළ කඩුලු 05ක් දැවී පසුකර ගියා.

එහිදී ඇන්ඩි බල්බර්නි ලකුණු 77ක් රැස්කළ අතර, හැරී ටෙක්ටර් ලකුණු 36ක් රැස් කරමින් අයර්ලන්ත ජයග්‍රහණය පහසු කළා.

ඒ, අනුව පාකිස්ථානයට එරෙහි පළමු විස්සයි විස්ස තරගය ජයගැනීමට අයර්ලන්තය කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
3
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම වෙසක් සිරියෙන් නැහැවෙද්දී ගමක් එකතුවෙලා කරපු දේ
08:30
Video thumbnail
කොට්ටා උරයෙත් නම ගහලා දෙන අපේ බෞද්ධයෝ
15:46
Video thumbnail
සංසාරේ කිසිම දවසක කිසිම කෙනෙක් රවට්ටන්න එපා - මේ කතාව අහන්න වටිනවා
06:36
Video thumbnail
ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට තොරණක දිග හැරුණු ජාතක කථාව - තොරණ බලන්න මහ සෙනගක්
02:42
Video thumbnail
ජීවිත 22 ක් බිලිගත් අනතුර සම්බන්ධව කරුණු සෙවීමට ගිය කමිටුව හෙළිකරගත් දේ
02:55
Video thumbnail
අප්‍රසන්න ටික්ටොක් කරන කෙල්ලන්ට උණ ගැනෙන්න කියපු කතව
10:08
Video thumbnail
ජීවිත 22ක් බිළිගත් බිහිසුණු බස් අනතුරෙහි ඔබ නොදුටු දසුන්
01:25
Video thumbnail
දැකලා තියෙනවද මෙහෙම දන්සැලක් - පට්ට කොල්ලො ටිකක්
03:26
Video thumbnail
🔴BREAKING NEWS මත්තල උඩු යටිකුරු කෙරූ කාර් - වෑන් රිය අනතුර
01:28
Video thumbnail
පොලිසියත් අන්ද මන්ද කරපු සිඟිති පාතාලය - බයික් එක්කම කුදලන් යයි
02:08

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?