අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ අමෙරිකානු ජනපති හමුවෙයි (ඡායාරූප)

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ පසුගියදා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමුවී තිබෙනවා.

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව තානාපතිවරයා විසින් ජනාධිපති ජෝ බයිඩන් දැනුවත් කර තිබෙනවා.

1 5
2 3