අද සිට අප්‍රේල් 18 දක්වා පෙට්‍රල් වාහනවලට QR ක්‍රමවේදය ඉවතට

උත්සව සමය හේතුවෙන් අද (11) සිට ලබන 18 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත්කිරීමේ දී QR ක්‍රමය සැලකිල්ලට නොගන්නා බව ඛනිජ තෙල් සංස්ථාව දැනුම් දෙනවා.

කෙසේ වෙතත් මෙම කාලය තුළ ඔත්තේ ඉරට්ටේක්‍රමවේදය ක්‍රියාත්මක බවයි එම සංස්ථාව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
1
+1
4
+1
1
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !