අද විදුලි කප්පාදුව සිදු කරන්නේ මෙහෙමයි 

අද (04) දිනයේද දිවයින පුරා පැය 03යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරනවා