ජාතික ජන බලවේගයට බලය හිමි නෝර්වුඩ් ප්රාදේශීය සභාවේ, සභාපතිවරයා සහ එම සභාව නියෝජය කරන ජාතික ජන බලවේගයේ මන්ත්රීවරයෙක් අද (30) පස්වරුවේ නෝර්වුඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ජූලි මස 06 දින හැටන් මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටිය ලෙස දන්වමින් එම සැකකරුවන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබුණා.
පසුගිය 25 වැනිදා නෝර්වුඩ් නගරයේ ඇති වූ ගුටිබැට හුවමාරුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.














නීතිය සැමට එක සමානයි (මාලිමා රජයක් යටතේ)😀🤣😂
ආන්ඩු බලය තියෙන පක්ශයක මන්ත්රීවරයකු remand වෙනව දැක්කෙ ජීවිතේ පලමු වතාවට, මට වයස 72