අත්අඩංගුවට ගත් මාලිමා සභාපතිට සහ මන්ත්‍රීට පොලිසියෙන් ඇප

ජාතික ජන බලවේගයට බලය හිමි නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ, සභාපතිවරයා සහ එම සභාව නියෝජය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් අද (30) පස්වරුවේ නෝර්වුඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ජූලි මස 06 දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිය ලෙස දන්වමින් එම සැකකරුවන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබුණා.

පසුගිය 25 වැනිදා නෝර්වුඩ් නගරයේ ඇති වූ ගුටිබැට හුවමාරුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

  1. ආන්ඩු බලය තියෙන පක්ශයක මන්ත්‍රීවරයකු remand වෙනව දැක්කෙ ජීවිතේ පලමු වතාවට, මට වයස 72



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පච රැළ මාතෘ භූමියෙන් තුරක් කරන්න දෙයි හාමුදුරුවනේ - ගොවියෝ කුපිත වී ආණ්ඩුවට පොල් ග#යි
03:42
Video thumbnail
නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරයට ආණ්ඩුවට දරාගන්න බැරිවෙලා - ජනප්‍රියම නායකයා තමයි නාමල්
03:50
Video thumbnail
මාලිමාව හොඳයි, දැන් සනීපයි ද ඔයාට..?
05:03
Video thumbnail
මාංචු දාගෙන අධිකරණයට ඇවිත් ඇප අරගෙන ගෙදර ගිය චරිත් - ගැම්මට වාහනයට නැගලා යන හැටි
01:44
Video thumbnail
ගම්මන්පිලට රහසිගතව ලැබුණ කථානායකට විරුද්ධ සාක්ෂි - ලිඛිත සාක්ෂි 10ක් ලැබුණා
06:06
Video thumbnail
අදත් ඇප නැතුව හිරබත් කන්න ගිය සුගීෂ්වර
01:36
Video thumbnail
අදත් ඇප නැතුව හිරබත් කන්න ගිය සුගීෂ්වර - "දිව්‍යලෝකෙන් ආ දෙවිවරුන්ට ආරක්ෂාව දෙන්න බැරි ආණ්ඩුවක්"
02:28
Video thumbnail
CIDය ඉස්සරහා ලාල් යකා නටයි - නිකන් ඇවිල්ලා කාලය කන්න එපා
07:31
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධවෙන හැමෝම එකෝ සැකපිට නැත්තම් ඇපපිට - ජනපති අධිකරණයට අල්ලස් දෙනවා ?
11:02
Video thumbnail
අධිකරණයට බලපෑමක් වෙන්නේ නෑ - ඒක බොරු කතාවක්
05:05