අඩු ආදායම්ලාභීන්ට දුන් කුලී නිවාසවල පූර්ණ අයිතිය ඔවුන්ට පැවරේ

ස්වභාවික විපත් හේතුවෙන් හානියට පත් පාලම්, මාර්ග නඩත්තු කිරීමට අයවැයෙන් යෝජනා කෙරුණා.

ඒ සඳහා වෙන්කළ මුදල රුපියල් බිලියන 02ක්.

අබලන් ග්‍රාමීය මාර්ග නඩත්තු කිරීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කිරීමටයි යෝජනා වූයේ.

කඳුකර ප්‍රදේශවල පොදු පහසුකම් නංවාලීමට මෙවර අයවැයෙන් රුපියල් බිලියන 10ක් වෙන් කර තිබෙනවා.

වතුකරයේ නිවාස ඉදිකිරීමට සහ ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරන බව ද ජනපති සඳහන් කළා.

මූලික පියවර ලෙස මේ සඳහා බිලියන 04ක මුදලක් වෙන් කරනවා.

අඩු ආදායම්ලාභීන්ට නාගරික නිවාස කුලී පදනමට ලබා දී ඇති අතර, එම පවුල්වලින් කුලී මුදල් අය කර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කරමින් එම නිවාසවල පූර්ණ අයිතිය ඔවුන්ට ලබාදෙන බවයි ජනපතිවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56