අගමැති කොළඹින් පිටවන්න හෙලිකොප්ටර් යානයක් ලැබුණු හැටි

ජනපතිගේ ඉල්ලීම පරිදි ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතියට යටත්ව හිටපු අග්‍රාමාත්‍යවරයාට කොළඹින් පිටත්ව යාම සදහා හෙලිකොප්ටර් යානයක් ලබා දුන් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක සදහන් කරයි