අගමැතිතුමාගේ අවවාදය…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු පරිශ්‍ර පිවිසුමේ සමගි ජන බලවේගයේ විරෝධතාවයේ නිරත මන්ත්‍රී පිරිස හමුවට ගොස් සුහද කතාබහක යෙදී තිබෙනවා

මෙහිදී එතුමා සජබ විරෝදතාකරුවන්ට පවසා ඇත්තේ, විරෝධතාවක් සංවිධායන කිරීමේදී මීට වඩා වැඩි මන්ත්‍රීවරු පිරිසක් සහභාගී කර ගත යුතු බවයි.

ඉතිහාසයේ තමන් සමග දේශපාලන සටන්වලට එක්වූ විරෝධයේ නිරත ව සිටි මන්ත්‍රීවරු සමඟ අතීතයේ මෙවැනි සටන්වල නිරත වූ ආකාරය සිහිපත් කරමින් කතාබහ අවසන් කල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

එම ස්ථානයේ විරෝධතාවයේ නිරතව සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන රාජිත සේනාරත්න, ඉමිතියාස් බාකිර් මාකර්, පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසක් මෙහෙදී අගමැතිවරයා සමග සුහද කතාබහක නිරත ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29
Video thumbnail
ආණ්ඩුව අංශ 360ක්ම හැරුණු හැටි ජගත් විතාන කියයි
03:02
Video thumbnail
උ.පෙළට මුහුණ දීමට සිටි දියණිය නිදි යහනෙම එළොව ගිහින්..රටම කම්පා කළ ඛේදනීය පුවත
01:32


?