AFC Banner
AFC Banner
Empty Ad

ශිෂ්‍යත්ව විභාගයට ප්‍රශ්න පත්‍ර ලබාදීමේ දී වෙනසක්

එළඹෙන දෙසැම්බර් 18 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදීමේ පිළිවෙලෙහි වෙනසක් සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන සඳහන් කරනවා.

අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළා.

“පසුගිය කාලයේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න ගැටළු සහගත තත්ත්වයත් ආවා ළමයින්ට හොඳට ම අමාරු වුණා කියලා. පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් ම දරුවන්ට විභාගය එපා වුණා කියලා. මොකද පළවෙනි ප්‍රශ්න පත්‍රය විභාව්‍යතා මනින ප්‍රශ්න පත්‍රයක්. ඒක උගන්වලා නෙමෙයි මනින්නේ. පළවෙනි ප්‍රශ්න පත්‍රය බහුවරණ ප්‍රශ්න පත්‍රයක්, ප්‍රශ්න තුනකින් සමන්විත ප්‍රශ්න 40ක්. එතකොට මේක ටිකක් අමාරුයි. මෙතෙක් කල් හැමදාම මුලින්ම දීලා තිබුණේ පළමු ප්‍රශ්න පත්‍රය, දැන් අපි මේ සැරේ දෙක එක කළා. ඒ කියන්නේ දෙවනි ප්‍රශ්න පත්‍රය කියන්නේ ළමයා ඉගෙන ගත්ත දේවල්. එතකොට ළමයා තමන්ට සමීප දෙයින් දුෂ්කර දේටයි ගමන් කරන්නේ.” යනුවෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී සඳහන් කර සිටියා.

මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 වසරේ ජනවාරි මස 23 වනදා ආරම්භ වබ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජනවාරි මස 23 ආරම්භ වන විභාගය පෙබරවාරි 17 වනදා අවසන් වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුමාර උතුරට ගිහින් ටෝක්ස් දෙන්නේ යුද්ධෙ ඉවර කරපු නිසා
07:38
Video thumbnail
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහභාගීවන දසත ප්‍රහාරය සජීවීව
01:28:09
Video thumbnail
අත්අඩංගුවට ගන්න ලිස්ට් එකේ අපේ නම තියෙනවා
03:52
Video thumbnail
මේ වගේ කතා ජනාධිපති අනුරගෙන් රටට ඕනි - මහින්දගේ මුව හමට තඩිබාලා හරියන්නේ නෑ
04:25
Video thumbnail
අපි එදා මහින්ද රාජපක්ෂ එක්ක හිටගත්තු නිසා - අද අනුරත් උතුරට යන්න පුළුවන්
01:58
Video thumbnail
ආණ්ඩුව මිනිස්සුන්ට දුන්න පොරොන්දු පුස්සක් බවට පත්වෙලා
10:47
Video thumbnail
සජිත්ට තමයි මිනිස්සු වැඩි කැමැත්ත තියෙන්නේ #sajithpremadasa
04:23
Video thumbnail
ගෝල් ෆේස් වෙරළ පැත්තෙන් විශාල ශබ්දයක් - මිනිස්සු ෆුල් හොල්මන්
02:26
Video thumbnail
කටවචනෙට බොරු කියලා මිනිස්සු රැවට්ටුවා
04:22
Video thumbnail
වරායෙන් එළියට ගිය කන්ටේනර් ගැන - රටේ ජනතාවට ඇත්ත කියන්න
04:25

?