අයිස් සමග තරුණයෝ දෙදෙනකු කොටුවෙති

ගෙවුණු පැය 24 තුළ සිදු කළ සෝදිසි මෙහෙයුම්වල දී නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන ‘ අයිස්’ සමග පුද්ගලයින් දෙදෙනකු ප්‍රදේශ දෙකක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ ඉන් එක් සැකකරුවෙකු ගල්කිස්ස ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (03) පස්වරුවේ බවයි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 115කට අධික ප්‍රමාණයක් සොයා ගැනුණා.

ඔහු 44 හැවිරිදි වියෙහි පසුවන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර බොරලැස්ගමුව – බෙල්ලන්තර සෝමරතන මාවත කොටසේ දී ද පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10කුත් මිලිග්‍රෑම් 200ක් සමග අත්අඩංගුවට ගැනුණා.

සැකකරු 22 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34
Video thumbnail
කෙල්ල හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..මෙයාලට රටේ වෙනම නීතියක්ද ?
01:03
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
40:51
Video thumbnail
දියලුම ඇල්ල බලාගෙන ඉද්දීම දරුණු වුණ හැටි
01:03
Video thumbnail
ස්වාධින කොමිසමත් ජනපතිට බයද ? ජනපති කළ ප්‍රකාශයට ගම්මන්පිල හොඳ පදෙන්ම කියයි..
05:51