ශිෂ්‍යත්ව විභාගයට ප්‍රශ්න පත්‍ර ලබාදීමේ දී වෙනසක්

එළඹෙන දෙසැම්බර් 18 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදීමේ පිළිවෙලෙහි වෙනසක් සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන සඳහන් කරනවා.

අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළා.

“පසුගිය කාලයේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න ගැටළු සහගත තත්ත්වයත් ආවා ළමයින්ට හොඳට ම අමාරු වුණා කියලා. පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් ම දරුවන්ට විභාගය එපා වුණා කියලා. මොකද පළවෙනි ප්‍රශ්න පත්‍රය විභාව්‍යතා මනින ප්‍රශ්න පත්‍රයක්. ඒක උගන්වලා නෙමෙයි මනින්නේ. පළවෙනි ප්‍රශ්න පත්‍රය බහුවරණ ප්‍රශ්න පත්‍රයක්, ප්‍රශ්න තුනකින් සමන්විත ප්‍රශ්න 40ක්. එතකොට මේක ටිකක් අමාරුයි. මෙතෙක් කල් හැමදාම මුලින්ම දීලා තිබුණේ පළමු ප්‍රශ්න පත්‍රය, දැන් අපි මේ සැරේ දෙක එක කළා. ඒ කියන්නේ දෙවනි ප්‍රශ්න පත්‍රය කියන්නේ ළමයා ඉගෙන ගත්ත දේවල්. එතකොට ළමයා තමන්ට සමීප දෙයින් දුෂ්කර දේටයි ගමන් කරන්නේ.” යනුවෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී සඳහන් කර සිටියා.

මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 වසරේ ජනවාරි මස 23 වනදා ආරම්භ වබ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජනවාරි මස 23 ආරම්භ වන විභාගය පෙබරවාරි 17 වනදා අවසන් වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06
Video thumbnail
ත්‍රිකුණාමලයේ මුවන් උද්‍යානයට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙයි - බලන්න එන අය ගොඩක් සතුටු වෙනවා
02:08
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52
Video thumbnail
පාන්දරම අලි ඇවිත් නිවසක් ෆ්ලැට් කරලා ගිහින් - තනියා ආවේ බොහොම කරදරයක්
02:40
Video thumbnail
අපි දේශපාලනය ගත්තේ වැජඹෙන්න නෙවෙයි - වාසි ගන්න ඇවිත් නෑ..කලින් ආණ්ඩු හැදුවේ එයාලගේ දේවල් කරගන්න
02:00
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20