මාමඩල ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් තුනක් රිමාන්ඩ් – 13 හැවිරිදි සැකකරු පරිවාසේට

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙක් පෙබරවාරි 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙම සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින වයස අවුරුදු 13ක සැකකරු කිතුලන්පිටිය පරිවාස මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි නියෝග කර ඇත්තේ.

මෙම සැකකරුවන් අද (04) දිනයේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත්කර ඇත්තේ.

පෙරේදා (02) රාත්‍රියේ සිදුවූ මෙම ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් ඊයේ (03) දිනයේ අත්අඩංගුවට ගනු ලැබුවේ තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින්.

නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතන සිදුකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14