AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 73 වැනි සංවත්සර සැමරුමට සූදානම් (වීඩියෝ)

“මිත්‍රත්වයේ පියාපත්” සිය තේමා පාඨය කරගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය අභිමානවත් 73 වැනි සංවත්සර සැමරුම පැවැත්වීමට සුදානම් වනවා.

සංවත්සර සැමරුම පැවැත්වෙන්නේ යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්.

මේ පිළිබඳ පැහැදිලි කිරීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද කැඳවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?