Update – දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයුම යථා තත්ත්වයට

අද (09) පෙරවරුවේ දිවයිනටම බලපෑ හදිසි විදුලිය බිඳ වැටීම යථාවත් කරමින් පවතින බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කරනවා.

ඒ, අනුව දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පතකර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්‍රිඩ් උපපොළේ ඇතිවූ හදිසි තත්ත්වයක් හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳ වැටුණා.

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කළේ පානදුර ග්‍රිඩ් උපපොළ ආශ්‍රිත පද්ධතියේ ට්‍රාන්ස්ෆෝමරයකට වඳුරෙක් වැටීම හේතුවෙන් එහි හදිසි තත්ත්වය ඇති වූ බවයි.

මෙම හදිසි විදුලිය බිඳ වැටීම හේතුවෙන් මහජනතාවගේ දෛනික කටයුතුවලට එල්ල වුණේ දැඩි බලපෑමක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05