විදුලි බිඳවැටීමෙන් ජල සැපැයුමට බාධා

දිවයින පුරා සිදුව ඇති හදිසි විදුලි බිඳවැටීම ජල සැපැයුමට බාධා එල්ලවී තිබෙනවා.

ඒ, අනුව ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.