සෝල පැනල් පද්ධති හිමියන්ට බලශක්ති අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

නැවත දැනුම්දෙන තෙක් නිවෙස්වල වහල මත සවිකර ඇති සූර්ය බල පද්ධති විසන්ධි කර තබන ලෙස බලශක්ති අමාත්‍යාංශය සූර්ය බල පද්ධති හිමියන්ට දැනුම් දෙනවා.