මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිට බීමට ජලය සොයා පැමිණි වන අලියෙක් අරලගංවිල, පිඹුරත්තෑව ප්‍රදේශයෙන් ZD ඇළට වැටී තිබෙනවා.
එම අලියා මේ වන විට සැඩ පහරට හසුව කිලෝමීටර් 06ක් පමණ ගසා ගෙන ගොස් තිබෙන බවයි වෙහෙරගල වනජීවි නිලධාරීන් පැවසුවේ.
ඇළට වැටි සිටින වන අලියා බේරාගැනීමට වෙහෙරගල වනජීවි නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වනවිට මෙහෙයුමක් අරඹා ඇති බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
3
+1
+1
+1
5
+1
+1





