AFC Banner
AFC Banner
Empty Ad

WPCට හදි කළ මැදිරිගිරියේ OIC අල්ලයි

කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික හිරිහැර කළ බවට චෝදනා එල්ල වී ඇති මැදිරිගිරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය විසින් සැකකර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?