ලංකාවේ ක්‍රිකට් අපි නියත ලෙසම තිබුණ තැනටම අරන් එනවා – ක්‍රීඩා ඇමති

ක්‍රීඩාවක් ගොඩ නැගීම යනු කෙටි කලක් ඇතුළත සිදු කළ නොහැකි දෙයක් බවත්, ඒ සඳහා යම්කිසි කාලයක් වැය වන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුආර ගමගේ පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

”අපි නියත ලෙසම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත වරක් තිබුණු තැනටම අරන් එනවා, ඒක අපි නියත ලෙසම කරනවා. ඒක ගැන කවුරුත් බය වෙන්න, විවාද කරන්න ඕන නැහැ. හැබැයි අපිට ඒකට යම්කිසි කාලයක් අවශ්‍යයි.” යැයි අමාත්‍යවරයා සඳහන් කළා.

  1. මේක පිස්සුවක්. තිබූතැන සිට අද තත්වයට ගෙනඒම ගැන දැන් ඉන්න අයට තුති කරන්න ඕන මඩු වලිගයෙන්. තිබූතැනට ගෙනෙන්නම් අළුත් දක්ෂ කන්ඩායමකට බාර දියයුතුයි. තීරනය ගතයුත්තන් නිවැරදිව අවබෝධ කරනොගත්තොත්, එදාට නැවත එතැන් සිට පටන් ගන්න වෙනව.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52