කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික හිරිහැර කළ බවට චෝදනා එල්ල වී ඇති මැදිරිගිරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය විසින් සැකකර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

?