විදෙස් පුවත් | World News - පිටු අංක 274

හෙලිකොප්ටර් යානයක් මධ්‍යධරණී මුහුදට කඩා වැටෙයි – සෙබළුන් 05ක් මරුට

මධ්‍යධරණී මුහුදට හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා. මෙම ගුවන් අනතුරින් අමෙරිකාවේ සෙබළුන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා...

බ්‍රිතාන්‍ය අගමැතිගේ ජ්‍යේෂ්ඨතම අමාත්‍යවරිය ධුරයෙන් නෙරපා හැරේ

බ්‍රිතාන්‍යයේ ස්වදේශ ලේකම්වරිය ලෙස කටයුතු කළ Suella Braverman ව එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. ඇය ව තනතුරින් නෙරපා ඇත්තේ බ්‍රිතාන්‍ය...

ගාසා තීරයේ ප්‍රධානතම රෝහලේ කටයුතු නවතී – හමාස් මූලස්ථානය රෝහල් ගොඩනැගිල්ලට යටින්

ගාසා නගරයේ පිහිටි ප්‍රධානතම රෝහලවන අල්-ෂිෆා රෝහල තවදුරටත් රෝහලක් ලෙස ක්‍රියාත්මක නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ...

ඉදිවෙමින් පවතින උමං මාර්ගයක් කඩා වැටී ඉන්දියාවේ අනතුරක්

ඉන්දියාවේ ඉදිවෙමින් පවතින උමං මාර්ගයක කොටසක් කඩාවැටීමෙන් එහි කම්කරුවන් 36ක් පමණ සිරවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. උත්තර්කාෂි උමං...

අල්-ෂිෆා රෝහලේ සිටින ළදරුවන් ඉවත් කිරීමට ඊශ්‍රායල එකඟවෙයි

ගාසා හි අල්-ෂිෆා රෝහලේ සිටින කුඩා ළදරුවන් ඉන් ඉවත් කිරීම සඳහා සහාය වීමට එකඟ වූ බව ඊශ්‍රායල හමුදාව පවසනවා. විදෙස්...

පාප් වහන්සේගේ යෝජනා අභියෝගයට ලක් කළ බිෂොප්වරයෙකු ධුරයෙන් ඉවතට

පාප් වහන්සේගේ නායකත්වය සහ යෝජනා සම්බන්ධයෙන් ප්‍රශ්න කළ දැඩි විවේචකයෙකු වන ජෝසප් ස්ට්‍රික්ලන්ඩ් ටෙක්සාන් බිෂොප්වරයා ඉවත් කිරීමට අති උතුම්...

අයිස්ලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

භූමිකම්පා මාලාවකින් පසු ගිනි කඳු සක්‍රිය වීමේ අවදානමක් හේතුවෙන් අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. නිරිතදිග ග්‍රින්ඩාවික් නගරයේ වෙසෙන දහස්...

ඊශ්‍රායලය මරණ සංඛ්‍යාව සංශෝධනය කරයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම්වලින් මේ දක්වා ගාසා තීරයේ 11,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා...

රටවල් 60කට අධික සංඛ්‍යාවක් පුනර්ජනනීය බලශක්තිය වැඩි කිරීමට එකඟත්වය පළ කරයි

ලෝකයේ රටවල් 60කට අධික සංඛ්‍යාවක් මෙම දශකයේ දී පුනර්ජනනීය බලශක්තිය තුන් ගුණයකින් වැඩි කිරීමට ගනුදෙනු කිරීම ආරම්භ කර තිබෙනවා. විදෙස්...

දිල්ලියේ වායු දූෂණය මැඩපවත්වන්න කෘත්‍රිම වැසි

දිල්ලි නගරයේ පවතින අධික වායු දූෂණය මැඩපැවැත්වීමේ අරමුණින් කෘත්‍රිම වැසි ඇති කිරීමට දිල්ලි රජය තීරණය කර ඇති බව වාර්තා...

සතියේ ජනප්‍රියම පුවත්