දිල්ලියේ වායු දූෂණය මැඩපවත්වන්න කෘත්‍රිම වැසි

දිල්ලි නගරයේ පවතින අධික වායු දූෂණය මැඩපැවැත්වීමේ අරමුණින් කෘත්‍රිම වැසි ඇති කිරීමට දිල්ලි රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ නොවැම්බර් 20 සහ 21 යන දිනවල දී මෙලෙස කෘත්‍රිම වැසි ඇති කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර නගරයේ වායු දූෂණ තත්ත්වය මැඩපැවැත්වීම සඳහා කෘතිම වර්ෂාව පිළිබඳ අදහස ක්‍රියාත්මක කිරීමට දිල්ලි රජය දරන උත්සාහයන් මධ්‍යයේ දිල්ලි අගනුවරට ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන වර්ෂාව පතිත වී ඇති බව ද වාර්තා වනවා.

දිල්ලි හි ප්‍රදේශ කිහිපයකට මඳ වර්ෂාපතනයක් ලැබුණු බවයි එරට කාලගුණ අංශ සඳහන් කළේ.

මේ අතර දිල්ලි සෞඛ්‍ය අංශ පවසන්නේ මෙලෙස වර්ෂාව පතිතවීම නගරයේ පවතින අධික වායු දූෂණය තරමක් හෝ පහව යෑමට සහනයක් වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03