විදෙස් පුවත් | World News - පිටු අංක 270

ඉහළ අහසේ ගමන් කරමින් තිබූ යානයක ජල කාන්දුවක් (වීඩියෝ)

ගුවන්ගත වී ගමන් කරමින් තිබූ ගුවන් යානයක මගී ආසනවලට ඉහළින් පිහිටි කොටසකින් ජලය කාන්දු වීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා...

යුක්‍රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳට විෂ ශරීර ගතවෙලා

යුක්‍රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳවන මරියානා බුඩනෝවා විෂ ශරීරගත වීමකින් රෝහල් ගතකර තිබෙනවා. ඇයට මෙලෙස විෂ ශරීරගත වූයේ කෙසේ...

උතුරු කොරියාවේ ඔත්තු චන්ද්‍රිකාව වැඩ අරඹයි – ඇමරිකාවේ මර්මස්ථාන කිහිපයකම ඡායාරූප අරන්

මෙම මාසයේ කක්ෂගත කරන ලද සිය පළමු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව ඇමරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරය, පෙන්ටගනය සහ එක්සත් ජනපද...

ඊශ්‍රායල – හමාස් සටන් විරාමය දීර්ඝ වෙයි – ඊශ්‍රායලයෙන් කොන්දේසියක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කිරීමට දෙපාර්ශ්වයම ඊයේ තීරණය කළා. කටාර් රාජ්‍යයේ...

ෂකීබ්ගේ දේශපාලන ගමන ස්ථිර වෙයි – ලබන ජනවාරියේ මහ මැතිවරණයට

බංගලාදේශ ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන්ගේ පාර්ලිමේන්තු මැතිවරණ ගමන තහවුරු කිරීමට එරට පාලක පක්ෂයවන අවාමි ලීගය කටයුතු කර තිබෙනවා. ඒ,...

සටන් විරාමය දීර්ඝ කිරීමේ හැකියාව ගැන ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය විශේෂ සාකච්ඡාවක

හමාස් සංවිධානය සමඟ තාවකාලික සටන් විරාමය දීර්ඝ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන...

ඉම්රාන් ඛාන්ට තවත් චෝදනාවක්

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ බිරිඳගේ හිටපු ස්වාමිපුරුෂයා ඔවුන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබෙනවා. හිටපු අගමැතිට සහ ඔහුගේ බිරිඳට වංචනික...

කේරළයේ විශ්වවිද්‍යාලයක සංගීත ප්‍රසංගයක තෙරපීමකින් සිසු සිසුවියන් 04ක් ජීවිතක්ෂයට

කේරළයේ කොචින් විශ්වවිද්‍යාලයේ සංගීත ප්‍රසංගයක් අතරතුර ඇති වූ තෙරපීමකින් එහි සිසුන් හතරදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. පිරිමි ළමයින්...

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ රිය අනතුරකින් 6 දෙනෙක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ මල්කාන්ගිරි දිස්ත්‍රික්කයේ දී සිමෙන්ති පිරවූ ට්‍රක් රථයක් පෙරලීමෙන් කම්කරුවන් හය දෙනෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු...

තවත් ප්‍රාණ ඇපකරුවන් 13කට නිදහස

ගාසා තීරයේ රඳවා සිටි තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු සහ තායි ජාතිකයින් හතර දෙනෙකු හමාස් සංවිධානය විසින් රතු...

සතියේ ජනප්‍රියම පුවත්