සීතාඑළියේ කාන්තාවක් තවත් කාන්තාවකගේ කන වෙන්වෙන්නම හපලා

පාරක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත කන්තාවක් තවත් කාන්තාවකගේ කන සපා කෑ පුවතක් නුවරඑළිය, සීතාඑළිය, බෝලකන්ද ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙහිදී කාන්තාව විසින් අනෙක් කන්ත්වගේ කන ශරීරයෙන් වෙන්වන ලෙස සපා කා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පසුගිය 08 වනදා මෙම සිදුවීම සිදුව ඇති අතර, සතියක පමණ කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ අදාළ කාන්තාව මේ වනවිට රෝහලෙන් පිටව නිවසට පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

කන සපා කෑමට ලක්වූ කාන්තාවට අයත් ඉඩමක් මතින් තවකාලිකව ලබා දී තිබූ මාර්ගයක් පොදු මාර්ගයක් ලෙස භාවිත කිරීමට ඉල්ලා සිටීමේ දී අදාළ ඉඩම හිමි කාන්තාව සහ අසල්වැසියන් කිහිපදෙනෙක් සමඟ ආරවුලක් හටගෙන තිබෙනවා.

එම අවස්ථාවේ දී අසල්වැසි කාන්තාවක් විසින් අදාළ කාන්තාවගේ වම් කන හිසෙන් වෙන්වෙන ලෙස සපා කා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46