විදෙස් පුවත් | World News - පිටු අංක 13

ප්‍රංශ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ෆ්‍රැන්කොයිස් බයිරූගේ පෙර රජය බිඳ වැටීමෙන් පසුව සෙබස්තියන් ලෙකෝර්නු අගමැති ධුරයට...

එවරස්ට් කන්දේ සිරවී සිටින කඳු නගින්නන් පිරිසක් මුදාගැනීමට චීනයෙන් මෙහෙයුමක්

එවරස්ට් කන්දේ ටිබෙට් බෑවුම්වල ඇති වූ දරුණු හිමපතනයත් සමඟ සිරවී සිටින කඳු නගින්නන් 200 කට වැඩි පිරිසක් බේරා ගැනීමට...

සිඩ්නි නගරයේ වෙඩි තැබීමක්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි...

අයහපත් වූ කාලගුණයෙන් නේපාලයේ 47 දෙනෙක්ට දිවි අහිමි වෙයි

නේපාලයේ පසුගිය දින කිහිපයේ දී අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ නායයෑම් සහ හදිසි ගංවතුර තත්ත්වයන් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින්...

හමාස් ප්‍රාණ ඇපයේ සිටින පුද්ගලයින් ඉදිරි දිනවල නිදහස් කරනු ඇතැයි ඊශ්‍රායල අගමැති කියයි

ගාසා තීරයේ රඳවා සිටින සියලු ප්‍රාණ ඇපකරුවන් ඉදිරි දිනවල නිදහස් කරනු ඇතැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. "හමාස් නිරායුධ කරනු...

චීනය මිනිස් වෙ⁣ළෙඳාමේ ප්‍රමුඛයෙක් බවට ඇමෙරිකාවෙන් වාර්තාවක්

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව චීනය මිනිස් ජාවාරම, බලහත්කාර ශ්‍රමය, ලිංගික වහල්භාවය හෝ ළමා සොල්දාදුවන් භාවිතා කිරීම පිළිබඳ "ප්‍රතිපත්තියක් හෝ රටාවක්"...

බංග්ලාදේශය දොස් පැවරීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

බංග්ලාදේශයේ ස්වදේශ කටයුතු උපදේශක ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) ජහන්ගීර් අලම් චෞද්රි, කග්‍රචාරි කඳුකර දිස්ත්‍රික්කයේ නොසන්සුන්තාවයට නවදිල්ලියේ සම්බන්ධය ගැන එල්ල කරන...

ජිනීවා හිදී මහත්මා ගාන්ධි ජන්ම සංවත්සරය සැමරේ

මහත්මා ගාන්ධිතුමාගේ ජන්ම සංවත්සරය සැමරීම සඳහා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයේ දී පසුගියදා විශේෂ උත්සවයක් පැවැත්වුණා. එහිදී අවිහිංසාවාදී මූලධර්ම හරහා...

ටියුනීසියානු ජනපතිට ෆේස්බුක් එකෙන් අපහාස කළ අයෙකුට මරණ දඬුවම

ජනාධිපති කයිස් සයිඩ්ට අපහාස වන සහ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනය කරන ෆේස්බුක් සටහන් සම්බන්ධයෙන් ටියුනීසියානු අධිකරණයක් විසින් එරට පුද්ගලයෙකුට මරණ...

ට්‍රම්ප්ගේ අවසන් අනතුරු ඇඟවීමෙන් පසු හමාස් සංවිධානය සාමයට එකඟවෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාම යෝජනාවට ප්‍රතිචාර වශයෙන්, සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය එකඟත්වය පළකර තිබෙනවා. එමෙන්ම...

සතියේ ජනප්‍රියම පුවත්

?