ඉරානය, තෙල් නැව් වෙත එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරයි

ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ තෙල් නැව් වෙත එල්ල කරන ප්‍රහාර තීව්‍ර කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව ඉරාක මුහුදු සීමාවේදී ග්‍රීසියේ සමාගමකට සහ ඇමරිකාවේ සමාගමකට අයත් තෙල් නැව් දෙකක් වෙත ඉරානය පහර දී තිබෙනවා.

පුපුරණ ද්‍රව්‍ය පිරවූ බෝට්ටු යොදාගෙන ඉරානය විසින් මෙම ප්‍රහාර මාලාව දියත් කර ඇති අතර එම තෙල් ටැංකි දෙකකට ගිනි තබා විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් එම නෞකාවන්හි සිටි කාර්ය මණ්ඩලයේ 38 දෙනෙක් මුදා ගැනීමටද කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ඕමානයේ සලාලා වරායේ පිහිටි ඉන්ධන ගබඩා පහසුකම්වලටද එල්ල වූ ඉරාන ප්‍රහාර හේතුවෙන් එම ගබඩා ගිනිගෙන විනාහ වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41