යුද ගැටුම් අවසන් කිරීමට නම්, ඉරානය වන්දි ඉල්ලයි

මැද පෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් අවසන් කිරීමට ඉරානය විසින් කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසා සිටියේ සාමය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සහ අදාළ පාර්ශවයන් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

ඒ අනුව,

  • ඉරානයේ ස්වෛරීභාවය සහ අයිතීන් ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කිරීම
  • යුද ප්‍රහාර හේතුවෙන් ඉරානයට සිදුවූ විනාශයන් වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ගෙවීම
  • නැවතත් අනාගතයේදී මෙවැනි ප්‍රහාරයන් සිදු නොවන බවට ස්ථිර ජාත්‍යන්තර ඇපකර සහ සහතිකයන් ලබාදීම

මෙම කොන්දේසි තුන ඉටු කරනේ නම් යුද ගැටුම් අවසන් කරන බවයි ඉරාන ජනාධිපතිවරයා පවසන්නේ.

  1. මොවුන්ට ඇත්තටම පිස්සු බව දැනෙන්නේ දැන්ය. මොවුන් සියල්ලෝම ලංකාවේ මොවුන් අදහන ත්‍රස්තවාදීන් සමග පුනරුත්ථාපන කදවුරු වලට යොමු කල යුතුය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48