යුද පහරදීම් නිසා ළමුන් 1,100ක් තුවාල ලබා හෝ මෙලොව හැරගිහින්

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) පවසන්නේ එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර තීව්‍ර වන යුද ගැටුම් හේතුවෙන් මැද පෙරදිග පුරා මිලියන සංඛ්‍යාත දරුවන්ට ව්‍යසනකාරී තත්වයක් නිර්මාණය කෙරෙන බවයි.

පසුගිය පෙබරවාරි 28 වන දින සිට, ප්‍රචණ්ඩත්වයෙන් ළමුන් 1,100 කට වැඩි පිරිසක් තුවාල ලබා හෝ මියගොස් ඇති බවත් යුනිසෙෆ් සංවිධානය පවසනවා.

ඉරානයේ ළමුන් 200 ක්, ලෙබනනයේ ළමුන් 91 ක්, ඊශ්‍රායලයේ ළමුන් හතර දෙනෙක් සහ කුවේටයේ එක් ළමයෙක් යුදමය තත්වයන් නිසා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් මිලියන සංඛ්‍යාත ළමුන් පාසල් අධ්‍යාපනය ද මග හැරී ඇති බවත්, ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අඛණ්ඩ බෝම්බ හෙලීම් මගින් අවතැන් වී ඇති බවත් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14