ඉරානයේ ඉලක්ක 6,000කට ප්‍රහාර

එපික් ෆියුරි මෙහෙයුම අතරතුර ඉරානයේ ඉලක්ක 6,000කට ප්‍රහාර එල්ල කර ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා.

එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා විසින් නිකුත් කරන ලද නව සංඛ්‍යාලේඛනවලට අනුව, ඉරාන නැව් 60ක් සහ යාත්‍රා 30ක් පමණ ඊට ඇතුළත් වනවා.

ඊට අමතරව විධාන මධ්‍යස්ථාන, ආයුධ නිෂ්පාදන කර්මාන්තශාලා, බැලස්ටික් මිසයිල ස්ථාන, සබ්මැරීන සහ ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධති එක්සත් ජනපද ප්‍රහාරයන්ට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉරාකයේ එර්බිල් කලාපයේ එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ප්‍රංශ සොල්දාදුවෙකු මිය ගොස් ඇති බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නිවේදනය කරනවා.

ජනාධිපතිවරයා පවසන්නේ තවත් ප්‍රංශ සොල්දාදුවන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14