රුසියානු තෙල් මිලදී ගන්න ඇමරිකාවෙන් රටවලට අවසර

ඇමරිකා එක්සත් ජනපදය විසින් රුසියානු තෙල් සහ දැනට මුහුදේ යාත්‍රාවලට පටවා ඇති ඛනිජ තෙල් මිලදී ගැනීමට රටවලට අවසර දී තිබෙනවා.

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තු ලේකම් ස්කොට් බෙසන්ට් පැවසුවේ මෙම අවසරය අප්‍රේල් 11 දක්වා පවතිනු ඇති බවයි.

“ගෝලීය බලශක්ති වෙළඳපොළවල ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම” සඳහා මෙම තාවකාලිකව අවසරය ලබා දුන් බවයි ස්කොට් බෙසන්ට් පැවසුවේ.

මෙම කෙටි කාලීන පියවර අදාළ වන්නේ දැනටමත් ප්‍රවාහනයේ පවතින තෙල් සඳහා පමණක් වන අතර, රුසියානු රජයට සැලකිය යුතු මූල්‍ය ප්‍රතිලාභයක් ලබා නොදීමටත් පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර මීට පෙර එක්සත් ජනපදය විසින් ඉන්දියාවට රුසියානු තෙල් මිලදී ගැනීමට දින 30ක සහන කාලයක් ලබාදීමට කටයුතු කළා.

බෙසන්ට් තවදුරටත් පැවසුවේ තෙල් මිලෙහි තාවකාලික වැඩිවීම කෙටි කාලීන සහ තාවකාලික බාධාවක් වන අතර, එය දිගු කාලීනව ඇමරිකාවට සහ ආර්ථිකයට දැවැන්ත ප්‍රතිලාභයක් ලබා දෙනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48