VIDEO:වසර ගණනාවක් තිස්සේ රන් භාණ්ඩ සොරකම් කල කාන්තාව

මෙරට විවිධ ප්‍රදේශවල පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැල්වලින් ඉතා සුක්ෂම ලෙස වසර ගණනාවක් තිස්සේ රන් භාණ්ඩ සොරකම් කළ කාන්තාවක් තඹුත්තේගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් කාන්තාව තඹුත්තේගම නගරයේ පිහිටා තිබෙන ස්වර්ණාභරණ අලෙවිසැලකින් රුපියක් තුන් ලක්ෂ හතලිස් දහසක් වටිනා රන් වළල්ලක් සොරකම් කිරීමේ දී එය සි.සි.ටි.වි දර්ශනවල සටහන් වී තිබුණා. ඒ ඔස්සේ සිදු කළ පරීක්ෂණ හරහා අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ ඔස්සේ සිදු කළ පරීක්ෂණ හරහා අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කාන්තාවට රන් ආභරණ සොරකම් කිරීමේ සිද්ධි 15කට එරෙහිව නඩු පවරා ඇති බවයි වාර්තාවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?