Update – හලාවත ගිනිගත් නිවසේ මළ සිරුරු 03ක් – කාන්තාවගේ හිස කඳෙන් වෙන් කරලා

හලාවත, සිංහපුර ප්‍රදේශයේ නිවසක ඊයේ (19) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබුණා.

ගින්න හටගත් නිවස තුළ තිබී අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ දියණියගේ සිරුරු සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙහිදී සොයාගත් කාන්තාවගේ මළ සිරුරේ ගෙළ සම්පූර්ණයෙන්ම කපා ඉවත්කර තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මියගොස් ඇති පිරිමි පුද්ගලයා හලාවත ප්‍රදේශයේ ඉඩම් අලෙවි කිරීමේ ව්‍යාපාරයන නිරතව සිටි අයෙක් වන බවත්, කාන්තාව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක් ලෙස සේවය කළ තැනැත්තියක් බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මියගොස් ඇති වයස අවුරුදු 15ක දියණිය හලාවත ආනන්ද ජාතික පාසලේ ඉගෙනුම ලැබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

නිවස තුළින් ගින්නක් හටගෙන ඇති බවට දැනගත් පසු එම ගින්න නිවීමට ගිය අවස්ථාවේ නිවස තුළ තිබී මෙම මළ සිරුරු හමුවී තිබෙනවා.

මෙය පුද්ගල ඝාතනයක් ද, සියදිවි හානිකර ගැනීමක් ද නැත්නම් වෙනත් හේතුවක් මත සිදූ වූ මරණ ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
0
+1
3
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21