AFC Banner
AFC Banner
Empty Ad

UPDATE – ලග්ගල අනතුරින් මියගිය ගණන ඉහළට- තුවාලකරුවන් කඩිනමින් රෝහලට (වීඩියෝ)

UPDATE – ලග්ගල අනතුරින් මියගිය ගණන ඉහළට – තුවාලකරුවන් කඩිනමින් රෝහලට

ලග්ගල – එළවනාකන්ද ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරෙන් පුද්ගලයින් තිදෙනකු මියගොස් 35 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

අද (14) රාත්‍රියේ දී මෙම අනතුර සිදු ව ඇත්තේ බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්.

අද රාත්‍රී 7.30ට පමණ විල්ගමුව පොලිස් වසමේ දඹුල්ලේ සිට මහියංගණය දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රියක ගැටී ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා.

අනතුරින් බස් රථයේ සිටි පුද්ගලයින් 37 දෙනෙකු සහ වෑන් රථයේ සිටි පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා විල්ගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ බස් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනකු සහ වෑන් රථයේ සිටි පුද්ගලයෙකු යි.

මෙම බස් රථය විනෝද චාරිකාවකට සහභාගී වූ පිරිසක් රැගෙන ධාවනය වෙමින් තිබූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
8
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?