Update – නාවික හමුදාව ඇල්ලූ ධීවර යාත්‍රාවේ හෙරොයින් හා අයිස් අඩංගු පාර්සල් 278ක් (ඡායාරූප සහ වීඩියෝ)

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව අත්අඩංගුවට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 278ක් සොයාගෙන තිබෙනවා.

මෙම එක් පාර්සලයක බර කිලෝ එකයි ග්‍රෑම් එකයි ග්‍රෑම් 375ක් පමණ වන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ඉන් පාර්සල් 250ක අයිස් මත්ද්‍රව්‍ය ද අනෙක් පාර්සල් 28 තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය ද අසුරා ඇති බවයි වාර්තා වුණේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබුණා.

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹුරු මුහුදේ දී මෙම යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එලෙස අත්අඩංගුවට ගැනුණු යාත්‍රාව අද (05) පෙරවරුවේ ගාල්ල වරාය වෙත රැගෙන ආවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය සහ යාත්‍රාව නිරීක්ෂණය සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ද එක්ව සිටියා.

මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව සිදුකෙරෙනවා.

WhatsApp Image 2024 01 05 at 8.54.36 AM
WhatsApp Image 2024 01 05 at 8.54.35 AM 1
WhatsApp Image 2024 01 05 at 8.54.37 AM
WhatsApp Image 2024 01 05 at 8.54.36 AM 1
fishing cruise
WhatsApp Image 2024 01 05 at 8.54.35 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33