UPDATE :ජනපති – චීන ජනපති ව හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට ටික වේලාවකට පෙර චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා හමු වුණා.

එරට වේලාවෙන් අද (15) පස්වරු 05ට දෙරට ජනාධිපතිවරුන් දෙපළ සම්මුඛ වූ බවයි වාර්තා වන්නේ.

මෙම නිල හමුව චීන මහජන ශාලාවේ දී සිදු වුණා.

දෙරට අතර දෙපාර්ශ්වයට ම වැදගත් වන අවබෝධතා ගිවිසුම් කිහිපයක් ද අත්සන් කිරීමට නියමිත ව තිබෙනවා.

එමෙන්ම චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්ත්වය තහවුරු කිරීම ද මෙම සිව්දින නිල සංචාරයේ අරමුණයි.

මේ අතර චීන රජය විසින් දෙරට අතර රාජ්‍ය නායකයින් දෙදෙනාගේ නිල හමුව සඳහා ඉතාමත් අලංකාර ලෙස මහජන ශාලාව සරසා තිබූ අයුරුත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21