Update – කඩුගන්නාව ප්‍රදේශයේ නායයෑමෙන් සිදු වූ ජීවිත අහිමි වීම් ගණන ඉහළට

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමේ අද (22) උදෑසන සිදු වූ අනතුරින් මියගිය සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම අමෙ වන විට එම අනතුරෙන් තුවාල ලැබූ කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් ද රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?