පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමේ අද (22) උදෑසන සිදු වූ අනතුරින් මියගිය සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම අමෙ වන විට එම අනතුරෙන් තුවාල ලැබූ කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් ද රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

?