Update – සුපිරි 08 දෙනාගේ පළමු තරගය වැස්ස නිසා ප්‍රමාද වෙයි

ලෝක කුසලානයේ සුපිරි 08 දෙනාගේ වටයේ පළමු තරගය අද (21) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිතයි.

තරගය පැවැත්වෙන්නේ පාකිස්තානය සහ නවසීලන්තය අතරයි.

තරගය රාත්‍රී 07.00ට ආරම්භ වීමට නියමිත අතර තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට පකිස්තාන නායක සල්මන් අලී අගා සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

කෙසේ වෙතත් තරගයට මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

ඇද හැළෙන අධික වර්ෂාවත් සමඟ තරගයේ ආරම්භ කිරීම ප්‍රමාද වී ඇති අතර තරහ තීරකවරයා විසින් තරගය පිළිබද ඉදිරි තීරණ ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17
Video thumbnail
සිනහ මුසු මුහුණින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දුන්නු උත්තරේ...
00:38
Video thumbnail
හෝමාගමට එද්දී හැමෝම ෆෝන් එක උස්සද්දී නාමල් රාජපක්ෂ පුදුමයට පත්වෙයි..
01:39
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවේ ගමන ගැන සැර කතාවක් - "මට තේරෙන්නේ නෑ මෙයාලගේ විසඳුම්"
01:04
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට හිටපු ඇමති බන්දුලගෙන් සැර කතාවක් - මන්ත්‍රීලා තේ හදන අයගේ තත්ත්වයට වැටිලා
03:27
Video thumbnail
හෙල්මට් චණ්ඩි වත්තල හෝටලයකට ඇවිත් කඩුවකින් සෙල්ලම් දාලා ගිය හැටි
02:00
Video thumbnail
අධිකරණයට අත නොතබනු.. මහජන පෙත්සම අත්සන් කිරීම අරඹයි...
02:13
Video thumbnail
සජිත්ගෙන් සෞඛ්‍යය ඇමතිට සැර සත්තමක් - රෝහලේ වෛද්‍යවරයෙක් නෑ..රෝහල වැසී යන තැනට වැටිලා
05:44
Video thumbnail
බෙල්ලන්විල වෙ#ල්ලේ සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි - ජංගම දුරකථනයේ තිබී හඬ පටත් හමුවෙයි
01:48
Video thumbnail
පදමට බීලා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කළ OIC අත්අඩංගුවට - මෝටර් රථයෙන් පලා යමින් ඉදලා
01:12