Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පැය 06ක් තිස්සේ ප්‍රකාශ දුන් තිස්සකුට්ටි එළියට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චි වෙත කර තිබූ කැඳවීමට අනුව, ඔහු අද (16) පෙරවරවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියා.

ඒ අනුව, හිටපු මන්ත්‍රීවරයා පැය 06කට ආසන්නා කලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරව, මීට සුළු මොහොතකට පෙර එම කොට්ඨාසයෙන් පිටතට පැමිණියා.