Update – විරෝධතාකරුවන්ගෙන් එල්ල වූ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකුට තුවාල (වීඩියෝ)

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසළ මේ වනවිට විරෝධතාවයේ නිරත වන පිරිසෙන් එල්ල වූ ජල බෝතල් ප්‍රහාරයකින් පොලිස් නිලධාරික් තුවාල ලබා තිබෙනවා.