UPDATE:ප්‍රවීණ රංගවේදිනී මාලිනියන්ට අවසන් ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එයි (වීඩියෝ)

අද (26) පස්වරුවේ දැයෙන් සමු ගන්නා හෙළ සිනමාවේ නිළි රැජිනට අවසන් ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ද එක් ව සිටියා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මෙන් ම ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහත්මයා ද මෙම අවස්ථාවට එක් ව සිටි බවයි.

ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකා මහත්මිය යනු ජාතික සම්පතක් බවත්, එවන් සුවිසල් හැකියාවක් සහිත චරිතයක් යළිත් මෙරට සිනමාවට නොලැබෙන බවත් සනත් ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන නායක ධනංජය ද සිල්වා ඇතුළු පිරිසක් ද පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10