ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 290

පොහොට්ටුවේ ස්වාධීන වූ 06 දෙනා ඇත්තටම සජබය සමඟ එක්වුණා ද ? – හැමෝම පටලවාගත් අවුල යාපා ලිහයි

ඊයේ සිදුවූයේ තම අනන්‍යතාවය තබාගෙන විපක්ෂය සමඟ එකට වැඩ කිරීමට තීන්දු කිරීමක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා...

අයවැය ඉදිරිපත් කළ ජනාධිපතිවරයාට ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී යන තත්ත්වයක් උදා වුණේ

මෙවර අයවැයේ ගංජා ගැන සඳහන් කරමින් ප්‍රකාශ කළේ පියවි සිහියකින්දැයි සැක සිතෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා . අයවැය...

ජනපති 2023 අයවැය කතාව අරඹයි (වීඩියෝ)

2023 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ, අනුව ජනාධිපතිවරයා මේ වනවිට...

ලංකා ඉතිහාසයේ අභියෝගාත්මක අයවැය අද පාර්ලිමේන්තුවට

අද ( 14 ) පාර්ලිමේන්තුවට ලංකා ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක අයවැය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන බවත් ආර්ථික වශයෙන් රට ස්ථාවර...

Breaking News :- විස්සයි විස්ස ලෝක ශූරයින් ලෙස එංගලන්තය කිරුළු පළඳියි

2022 පන්දුවාර විස්ස ලෝක ශූරයින් බවට පත්වන්නට ප්‍රබල එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ, ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී අද පැවති...

2023 අයවැය හෙට පාර්ලිමේන්තුවට

2023 මුදල් වර්ෂයට අදාළ අයවැය හෙට (14) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 2023 අයවැය මඟින් රාජ්‍ය වියදම 2022...

20-20 අවසන් මහා තරගයේ කාසිය වාසිය විසඳුනේ මෙහෙමයි

2022 පන්දුවාර විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට එංගලන්ත නායකයා සමත් වුණා. ඒ, අනුව ඔහු තීරණය...

Update :- මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළී අතුරුදන් වූ දැරියන් තිදෙනා සොයා මෙහෙයුම්

සූරියවැව - මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් අතුරුදන්ව ඇත්තේ දැරියන් තිදෙනෙක් බව වාර්තා වනවා. අතුරුදන්ව සිටින තිදෙනා සොයා සෝදිසි...

කන්දකාඩුවෙන් පැනගිය රැඳවියෙක් ජීවිතක්ෂයට

වැලිකන්ද - කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගොස් සිටි රැඳවියෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. අදාළ රැඳවියා...

නොවැම්බරයේ යළි ඉන්ධන මිලේ වෙනසක් නෑ

ඉන්ධන මිල නොවැම්බර් මස තුළ නැවත සංශෝධනය කිරීමට අපේක්‍ෂා නොකරන බව ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළා. ඒ, ඊයේ (11) මධ්‍යම...

සතියේ ජනප්‍රියම පුවත්

?