2023 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ, අනුව ජනාධිපතිවරයා මේ වනවිට සිය අයවැය කතාව ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
සජීවී විකාශය පහතින්..

?