ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවීමෙන් අනතුරුව ඔහු අද (03) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මාධ්‍යවේදියෙකුට පහරදීමේ චෝදනාව මත රංගන ශිල්පී හේමාල් රණසිංහ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.














පහරදීමට හේතුව මොකක්ද?
මොන්ගල් ඇක්ටින් කියලා ලියලා
You find it difficult to comment without proper information. Public will be panic due to lack of information !