ASP ඕලුගලට හදිසි ස්ථාන මාරුවක් ලැබුණු හේතුව ඇමති පහදයි

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයට ස්ථාන මාරු කිරීම ඔහුගේ ඉල්ලීම මත සිදු වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

සහකාර පොලිස් අධිකාරීවරයා ස්ථාන මාරුවීමක් අවශ්‍ය බවට ඉල්ලීමක් සිදුකර තිබූ බවත්, ඒ අනුව ඔහුව වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් මෙම ස්ථානමාරුවීම තවමත් ක්‍රියාත්මක කර නොමැති බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගෙන් තවත් ඉහළ සේවයක් ලබාගැනීම මෙම ස්ථාන මාරු කිරීමේ අරමුණක් බවත් ඔහු සඳහන් කළා.

පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (06) එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

  1. පොලිස් මාරුවීම්, උසස්කිරීම්, හෝ පත්කිරීම් සදහා ජනතාවගේ අදහස් අවශ්‍ය් නොවේ. එය අදාල අඅමාත්‍යාංශයේ සහ රජයේ වගකීමකි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24