පොහොට්ටුවේ ස්වාධීන වූ 06 දෙනා ඇත්තටම සජබය සමඟ එක්වුණා ද ? – හැමෝම පටලවාගත් අවුල යාපා ලිහයි

ඊයේ සිදුවූයේ තම අනන්‍යතාවය තබාගෙන විපක්ෂය සමඟ එකට වැඩ කිරීමට තීන්දු කිරීමක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළා.

කිසිම ආකාරයෙන් සමගි ජන බලවේගය සමඟ එක්වීමක් එහිදී සිදු නොවූ බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔහු ඇතුළු පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සමඟ එක් නොවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමක දී මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියා.

තමන් ඇතුළු එම කණ්ඩායමට සමගි ජන බලවේගයේ පක්ෂ සමජිකත්වය ලබා ගැනීමේ කිසිම අවශ්‍යතාවක් නොමැති බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු ඊයේ (14) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී එම සන්ධානය සමඟ කටයුතු කිරීමට තීරණය කළ බවටයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රූලට යට තමයි දැන් හැමදේම වෙන්නේ - අහිංසක මිනිස්සු හිරබත් කනවා දැන්
02:20
Video thumbnail
කොට්ටහච්චිට කාන්තාවක් සැරටම දෙසයි - අපි වැහිලා ඉන්නකල් එයාලා පීක් වෙනවා..
02:07
Video thumbnail
චාමර බන්ධනාගාර සිද්ධිය ගැන කට අරියි - අපේ කාලේ නම් මාලිමාව රෙදි නැ#ව දඟලන්නේ
01:51
Video thumbnail
බිඳුනුවැව පරිශ්‍රයේ යෝධ නිදිකුම්බාවලට ෆුල් සුද්දයක් දුන්න හැටි - බැකෝ ගෙනල්ලා වටේම සුද්ද කරයි
06:08
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11