spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

20-20 අවසන් මහා තරගයේ කාසිය වාසිය විසඳුනේ මෙහෙමයි

2022 පන්දුවාර විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට එංගලන්ත නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පන්දු රැකීමටයි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී මෙම තරගය පැවැත්වෙන අතර, අද තරගයට වැස්සෙන් බලපෑම් එල්ලවිය හැකි බවයි කාලගුණ අංශ අනාවැකි පල කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?