අයවැය ඉදිරිපත් කළ ජනාධිපතිවරයාට ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී යන තත්ත්වයක් උදා වුණේ

මෙවර අයවැයේ ගංජා ගැන සඳහන් කරමින් ප්‍රකාශ කළේ පියවි සිහියකින්දැයි සැක සිතෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා .

අයවැය ඉදිරිපත් කළ ජනාධිපතිවරයාට ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී යන තත්ත්වයක් උදා වී ඇති බව පැවසූ ඒ මහතා ජනාධිපතිවරයා හරි දේ කරන්න ගියත් නහින්න වෙන තත්ත්වයක් ද හොරුන්ටික කරේ තියාගෙන පාරේ ගියත් නහින්න වෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ද කියා සිටියේය .

තමාගේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ අයවැය ඉදිරිපත් කරන විට මේසයට තට්ටු දමමින් ප්‍රසාදය පළ කරනු දක්නට ලැබුණත් මෙවර එවැනි තත්ත්වයක් නොදුටු බවද ඒ ඔහු සදහන් කළා .

මෙවර අයවැයේ තමා දුටු සුවිශේෂම දෙය නම් ඩයනා මැතිණියගේ ගංජා සංකල්පය රනිල් රාජපක්‍ෂ මහතා කරේ තබාගෙන යෑම බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රූලට යට තමයි දැන් හැමදේම වෙන්නේ - අහිංසක මිනිස්සු හිරබත් කනවා දැන්
02:20
Video thumbnail
කොට්ටහච්චිට කාන්තාවක් සැරටම දෙසයි - අපි වැහිලා ඉන්නකල් එයාලා පීක් වෙනවා..
02:07
Video thumbnail
චාමර බන්ධනාගාර සිද්ධිය ගැන කට අරියි - අපේ කාලේ නම් මාලිමාව රෙදි නැ#ව දඟලන්නේ
01:51
Video thumbnail
බිඳුනුවැව පරිශ්‍රයේ යෝධ නිදිකුම්බාවලට ෆුල් සුද්දයක් දුන්න හැටි - බැකෝ ගෙනල්ලා වටේම සුද්ද කරයි
06:08
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11